top of page

Services

GettyImages-614626130_edited.jpg

wfma mskalï

  • W;=ï jQ ix>r;akh Wfoid wjYHh ish¿ lghq;= isÿ lr oSu

  • mkai,a ms<silr lsÍu

  • l=á idod oSu

  • ffp;Hh ;Ska; wdf,am lsÍu

  • ;%smsgl fmd;a jykafia,d mQcd lsÍu

  • wirK mjq,a j,ag iyfhda.h oSu

  • wirK mdi,a i|yd iyfhda.h oSu

කුටි පූජාව

සාදු සාදු කුටි පූජාව යාවත් කාලීන කිරීම

ඉතාම ශ්‍රද්ධාවෙන් අප විසින් තීන්ත ආලේප කර පිරිසිදු කර කුටියට අවශ්ය කරන සියලුම අමුද්‍රවය (දොර, ජනෙල්, පුටු , මේස, තුවා රදවන ආදි සියලුම උපකරණ ඉතාම මෙත් සිතින් අද දින පූජා කරන ලද බව කළණ මිතුරු මිතුරියන්ට දැක බලා පින් අනුමොදම් කරනු පිනිස මෙසේ සනිටුහන් කරන්නෙමු. අප හා එකතු වු පින්වත් මිතුරු මිතුරියන්ට ගොඩාක් පින් තෙරුවන්සරණයි

126058214_919389375133851_40829477235317
123741694_906643909741731_58842961925456

msx fmd;

පින් පොතක් තියාගන්න. හෑමදාම දවසට එක පිනක් කරන්න. දිනය දාල පින් පොතේ ලියන්න. අවුරුද්දක් ගිහින් පොත බලනකොට අවුරුද්දම පින් වලින් පිරිලා. ලොකු පින්කම් නෑති උනත් කරපු පින්කම් දෑකලා ලොකු සතුටක් ලබන්න පුලුවන්. අපි ඒ සතුට මෙත් සිතින් ව්දිනවා..සාදු සාදු සාදු

fu;a jvuq

uki oshqKq lrkak ieuodk Ndjkd lrkak

GettyImages-650161735_edited.jpg

©2021 by Gamhewa Foundation. 

  • facebook
  • twitter
  • linkedin
bottom of page